වයඹ සියලූ උපකාරක පන්ති පැවැත්වීම තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

වයඹ සියලූ උපකාරක පන්ති පැවැත්වීම තහනම්

වයඹ සියලූ උපකාරක පන්ති පැවැත්වීම තහනම්

හෙට(07) සිට වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා උපදෙස් ලබාදී ඇත.

 

රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

 

views

687 Views

Comments

arrow-up