කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 370 සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 370 සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 370 සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 370 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

494 Views

Comments

arrow-up