NOV
29
මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 23,000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයන් 323 ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 23,311ක්.
අද හමු වූ ආසාදිතයන් සියල්ලන්ම පෙර හමු වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි යුදහමුදපතිවරයා පැවසුවේ.
728 Views
Comments