NOV
29
බන්ධානාගාර ආශ්‍රීත කොරෝනා ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් හමුවීමත් සමගින්.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ සමගින් බන්ධනාගාර තුළින් මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1091ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
795 Views
Comments