කමල්ගේ ' උත්තරා දේවී' උත්තර දෙවි ද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

කමල්ගේ ' උත්තරා දේවී' උත්තර දෙවි ද ?

කමල්ගේ ' උත්තරා දේවී' උත්තර දෙවි ද ?

ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිතඋත්තරදේවී ග්රන්ථයඑළිදැක්වීමේ උත්සවය පසුගිය දා ගරු විපක් නායක මහින්ද රාජපක් මැතිතුමාගේ සහභාගීත්වයෙන් බිෂොප් විද්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්වූහ.

දශක තුනකට වැඩි කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම ගොන්නක් ඇති ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අතින් ලියවෙන තෙවන ග්රන්ථය මෙයය.රණමග ඔස්සේ නන්දිකඩාල් ,කඩොල් ඇත්තු එතුමන්ගේ අනෙක් කෘතීන් වේ.

රණවිරුවන්,දෙසපාලක්ඥයින් ,මාධ්යවෙදීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට  සහභාගී විය .

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක් මහාතා   මෙහි  විය .

 

views

775 Views

Comments

arrow-up