උසස් පෙළ රාජකාරිවලින් ගුරුවරුන් ඉවත් වීමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

උසස් පෙළ රාජකාරිවලින් ගුරුවරුන් ඉවත් වීමේ සූදානමක්

උසස් පෙළ රාජකාරිවලින් ගුරුවරුන් ඉවත් වීමේ සූදානමක්

කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ගුරුවරුන් විභාග රාජකාරීවලින් ඉවත් කර ගැනීම කෙරෙහි අවදානය යොමු කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.


මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ තව දින දෙක තුනක් ඇතුළත යම් තීරණයක් ගැනීමට සිදුවන බවයි.


අනාරක්‍ෂිත තත්ත්වයන් තුළ විභාග රාජකාරීවල නිරත විය නොහැකි බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

views

1010 Views

Comments

arrow-up