OCT
11
CID ලොක්කට සහ රියාජ් බදියුදීන් ගැන සෙවූ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිලධාරියා හෙට දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.
ඒ, අත්අඩංගුවට ගැනුණු, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
ඒ අනුව, අදාළ විමර්ශන වාර්තා ද රැගෙන තමන් හමුවට පැමිණෙන ලෙසයි නීතිපතිවරයා එම නිලධාරීන්ට දන්වා ඇත්තේ.
782 Views
Comments