ඇමති ප්‍රසන්න මැටි පිළිබද මහාචාර්යතුමෙක් හමුවෙන්න යයි

නව රජයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සිදුකල ආදර්ශමත් ක්‍රියාවක් පිලිබඳව වාර්තා වෙනවා.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා විසින් පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඒ මැටි කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව දියුණු කල හැකි ආකාරය පිලිබඳව පැහැදිලි කිරීමක් කරමින්. එම සටහන පල වූ පසුව එය දැක ඇති අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා දුරකථනයෙන් අමතා විමසා ඇත්තේ ,මහාචාර්යතුමාව හමුවීමට වෙලාවක් ලබා දෙන ලෙසයි.
මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය.වහලට ඇස්බැස්ටස් කෑල්ලක් හෝ දැමීම දියුණු රටවල තහනම් කර ඇත.අපේ මැට්ටෙන් තනන දේශීය උළු...
Posted by Mayura Samarakoon on Thursday, August 13, 2020
2290 Views
Comments