සිරිකොතට පොලිස් ආරක්ෂාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

සිරිකොතට පොලිස් ආරක්ෂාව

සිරිකොතට පොලිස් ආරක්ෂාව

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

 

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වනවා

.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සිරිකොත පක්ෂ මූලස්ථානය ආක්‍රමණය කරනු ඇති බවට මතුව ඇති බිය මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබෙනවා.

 

කෙසේවෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් සමගි ජන බලවේගය ශක්තිමත් කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට ඉදිරියටම යන බවත්, තම පක්ෂ ප්‍රතිපත්ති පිළිගන්නා සියලුම දෙනාට තමන් සමග එකතු විය හැකි බවයි.

 

views

1376 Views

Comments

arrow-up