NOV
22
කොරෝනා නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෙනට් ගොඩනැගිල්ල වසා දමයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෙනට්එම ගොඩනැගිල්ලේ මූලධන අංශයේ අංශයේ සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම මත එම ගොඩනැගිල්ල අද (22දා) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු මෙම සේවිකාවගේ සැමියාට කොවිඩ් වෛරසය ආසදනව වී තිබෙන බව තහවුරු වීමෙන් පසු ඇයව පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකළ බවත් ඊයේ (21දා) ලැබුණු වාර්තාවට අනුව ඇයට වෛරසය ශරීර ගතව තිබෙන බව තහවුරු වී තිබේ.
775 Views
Comments