NOV
15
2020 පහේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විභාග කොමසාරිස්වරයා පවසනවා.
විභාග කොමසාරිස් සනත් පුජිත මහතා සදහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල දැන ගැනීමට හැකියාව තිබෙන බවයි.
856 Views
Comments