NOV
15
අද හදුනාගත් ආසාදිතයින් ගණන 704ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද සමස්ත ආසාදිතයින් ගණන 704ක් වනවා.
ඔවුන් මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
718 Views

Comments