ඉසුරගේ තනතුරු ගැලවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ඉසුරගේ තනතුරු ගැලවෙයි

ඉසුරගේ තනතුරු ගැලවෙයි

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති රැස්වීමකට ඉසුර දේවප්‍රිය මහතාව සහභාගි වී අති බැවින් මෙම තීරණය ගත් බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

 

views

724 Views

Comments

arrow-up