DEC
20
ඉඳුරුව තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

ඉදුරුව පිහිටි තුන්දූව බටහිර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරීමට කොවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
අද දිනයේදීත් බස්නාහිරින් පිටවන පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරීම සිදුකෙරෙනවා.
ඊයේ දිනයේදීත් පරීක්ෂණ 750 සිදුකර තිබෙන අතර එක් ආසාදිතයකු පමණක් හදූනා ගැනුණා.
739 Views
Comments