පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළෙඳාම් සදහා හෙට සිට විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළෙඳාම් සදහා හෙට සිට විවෘතයි

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළෙඳාම් සදහා හෙට සිට විවෘතයි

පෑලියගොඩට ගෙන ගිය නව මැනිං වෙළද සංකීර්ණයේ තොග වෙළදාම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

 

සවස 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා තොග වෙළදාම් කටයුතු සඳහා පමණක් නව වෙළෙඳ සංකීර්ණය විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.

 

views

670 Views

Comments

arrow-up