සදුදා(16) දිනය රජයේ නිවාඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

සදුදා(16) දිනය රජයේ නිවාඩු

සදුදා(16) දිනය රජයේ නිවාඩු

එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

 

 

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඒ මහතා පවසන්නේ.

views

853 Views

Comments

arrow-up