MAR
08
ආර්නෝල්ඩ් ක්ලැසික් සුපිරි බර පංතියේ 4 වන ස්ථානය ශ්‍රී ලංකාවේ යෝධ සිංහයාට

IFBB Arnold Classic 2020 තරඟයේ සිව්වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත්වුණා.
තරගය පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ facebook මාධ්‍ය ඔස්සේ සජීවීව වීඩියෝ ඔස්සේ සම්බන්ධ වෙමින් ලූෂන් පුෂ්පරාජ් සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් පළකර සිටියා.
ඊයේ දිනයේදී IFBB Arnold Classic 2020 තරගයේ අවසන් පස්දෙනා අතරට සුදුසුකම් ලැබීමට ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබුණා.
එහි අවසන් තරගයයි අද එනම් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණේ.
960 Views
Comments