මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි - මැතිවරණ කොමිසමේ සභාපති අධිකරණයට දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි - මැතිවරණ කොමිසමේ සභාපති අධිකරණයට දන්වයි

මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි - මැතිවරණ කොමිසමේ සභාපති අධිකරණයට දන්වයි

දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

 

 

ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දී සිටියා.

 

views

1564 Views

Comments

arrow-up