AUG
05
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කල දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත
කොළඹ 72%
ගම්පහ 69%
කලුතර 71%
මහනුවර 71%
මාතලේ 71%
නුවරඑළිය 71%
ගාල්ල 69%
මාතර 71%
හම්බන්තොට 73%
යාපනය 74%
වන්නි73%
මඩකලපුව 72 %
දිගාමඩුල්ල 72%
ත්‍රිකුණාමලය 74%
කුරැණෑගල 69%
පුත්තලම 65%
අනුරාධපුර 71%
පොළොන්නරුව 71%
බදුල්ල 74%
මොණරාගල 74%
රත්නපුරය 73 %
කෑගල්ල 71%
800 Views
Comments