මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (30) වීදි සංචාරය කරනවා.

 

ඒ රාති‍්‍ර 6.49 ට යෙදෙන සුභ මොහොතින්.

 

කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමේ චාරිත්‍ර ඊයේ නිමා කළා.

 

දින පහක කාලයක් අද (30) සිට රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙනවා.

 

 

views

715 Views

Comments

arrow-up