මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා (VIDEO)

මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා  (VIDEO)

යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.

 

එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.

 

එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කලාය.

 

නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.

 

උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.

 

 

views

776 Views

Comments

arrow-up