“මහින්ද නැවතත් සුපුරුදු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න පටන් අරන්” – මංගල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

“මහින්ද නැවතත් සුපුරුදු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න පටන් අරන්” – මංගල

“මහින්ද නැවතත් සුපුරුදු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න පටන් අරන්” – මංගල

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධව හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතා අදහස් දක්වා තිබෙනවා.

 

ඒ සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්

 

“ශ්‍රී ලංකාව ස්වෛරීත්වය පැහැර හැරීම හා ආර්ථික බංකොලොත් භාවය කරා වේගයෙන් යද්දී, රටේ අග්‍රාමාත්‍යවරයා සුපුරුදු බටහිර විරෝධී ප්‍රකාශ නැවත ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියමින් ශක්තිමත් ජනවරමක් ඉල්ලා සිටියි; මෙම අකාර්යක්ෂම පාලනය සඳහා වූ ජනවරමක් යනු ආර්ථික ව්‍යාකූලත්වය, හමුදාකරණය සහ ජාත්‍යන්තර හුදකලාව සඳහා වූ වරමකි.”

 

 

 

views

747 Views

Comments

arrow-up