හෙට(20) ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

හෙට(20) ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

හෙට(20) ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

අනිද්දා (20) පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, ඒකල, කඳාන, ආනියාකන්ද, තුඩැල්ල, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි

 

- NWS&DB

views

739 Views

Comments

arrow-up