තැපැල් ඡන්ද දිනයන් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

තැපැල් ඡන්ද දිනයන් මෙන්න

තැපැල් ඡන්ද දිනයන් මෙන්න

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජුලි මස 13,14,15 සහ16 දිනවල පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 


 
එසේම එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 දිනවල දී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකිවේ. 


 
ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේදය සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය. 

 

මෙවර මහ මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වෙනු ඇත.

views

718 Views

Comments

arrow-up