ජනපතිවරණයට 17ක් ඇප වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ජනපතිවරණයට 17ක් ඇප වෙයි

ජනපතිවරණයට 17ක් ඇප වෙයි

2019 - ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 17 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පවසයි.

ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09කින් සහ ස්වාධීන් අපේක්ෂකයන් 08ක් ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක් වේ.

 

 

views

599 Views

Comments

arrow-up