බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

 

මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැලසීමේ පියවරක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

views

849 Views

Comments

arrow-up