ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි පැවසෙන්නේ. 

 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මෙවර අපේක්ෂකයින් 339369 දෙනෙකු පෙනී සිටියා.

views

715 Views

Comments

arrow-up