හෙට සිට හුදෙකලා බව ඉවත් කරන සහ හුදෙකලා බව පැනවෙන ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

හෙට සිට හුදෙකලා බව ඉවත් කරන සහ හුදෙකලා බව පැනවෙන ප්‍රදේශ

හෙට සිට හුදෙකලා බව ඉවත් කරන සහ හුදෙකලා බව පැනවෙන ප්‍රදේශ

හෙට (14) උදෑසන පහේ සිට සිට හුදෙකලා බවින් ඉවත්කරන ප්‍රදේශ සහ අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

 

 

views

828 Views

Comments

arrow-up