UPDATE - අද දිනය තුල කොවිඩ් ආසාදිතයින් 648 දෙනෙක් හදුනා ගනී

අද (07) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද කොවිඩ් ආසාදිතයින් 648 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා
අද වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අයත් 451ක්, බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 දෙනෙකු සහ ඊට අමතරව විදේශගතව සිට පැමිණි අයෙකු ද ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙනවා
අද දිනය වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් හඳුනාගෙන තිබෙනවා
761 Views
Comments