අයහපත් කාලගුණයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

අයහපත් කාලගුණයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

තදවැසි හා ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9016ක් බවත් ආපදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආපදාවට ලක්වූ පිරිස සොයා ගැනීම හා බේරා ගැනිම වෙනුවෙන් පැය 24 පුරාම උපරිම දායක්වයක් ලබාදෙමින් සිටින බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

පවතින අයහපත් කාලගුණය දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 58කට බලපා ඇති බවත් ප්‍රවෘත්තිි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

views

628 Views

Comments

arrow-up