ජනපතිගෙන් බොරිස් ජොන්සන් ට සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

ජනපතිගෙන් බොරිස් ජොන්සන් ට සුභ පැතුම්

ජනපතිගෙන් බොරිස් ජොන්සන් ට සුභ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් එංගලන්තය නව අගමැති බොරිස්  ජොන්සන් මහතාට සුබ පැතුම් එක් කර තිබේනවා .

 

 

එම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් බොරිස් ජොන්සන් මහතා පවසන්නේ බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමග යහපත් ද්වීපාර්ශවික සබදතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බවයි.

 

views

654 Views

Comments

arrow-up