NOV
21
මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (21) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට අද දිනයේ දී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
834 Views
Comments