NOV
14
පළමු ඡන්ද ප්‍රතිඵලය 16 දා රාත්‍රී 12.00 ට පෙර

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වන දින සවස 5.00 ට ආරම්භ කරන බවත් මේ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාශයක ප්‍රතිඵලයක් නිකුත් කිරීමට හැකියාව තිබෙන බවද ඊයේ (13 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.
609 Views
Comments