කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න

කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝකයේ බලවත් රටවලට එල්ල කරලා තියෙන්නේ ප්‍රභල අභියෝගයක්.අමෙරිකාව, එංගලන්තය,ඉතාලිය,ප්‍රංශය වැනි රටවල් කොරෝනා නිසා දැඩිව පසුතැවෙද්දි සම්පූර්ණයෙන් කොරෝනා පැරදූ රටවල් ගණන ඊයේ දිනය වන විට 11 දක්වා ඉහල ගියා.

 

ඒම රටවල් 11 පහත පරිදියි.

 

රට වාර්තා වූ රෝගින් මරණ
Saint Pierre Miquelon 01 0
Anguilla 03 0
Western Sahara 06 0
St. Barth 06 0
Caribbean Netherlands 06 0
Papua New Guinea 08 0
Greenland 11 0
Falkland Islands 13 0
Saint Lucia 18 0
New Caledonia 18 0
Faeroe Islands 187 0
views

853 Views

Comments

arrow-up