OCT
14
සැමියාට කොරෝනා බව සඟවා බිරිඳ සේවයට ගිහින්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු අයෙකුගේ බිරිඳක් ඒ බව හෙළි නොකර කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක රැකියාවක නිරතවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කර තිබෙනවා.
එම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ වලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් හඳුනා ගෙන තිබෙනවා.
1274 Views
Comments