වර්ජන රැල්ල : අඛණ්ඩ වැඩ වර්ජනය ගැන වෛද්‍යවරුන් අද අවසන් තීරණයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

වර්ජන රැල්ල : අඛණ්ඩ වැඩ වර්ජනය ගැන වෛද්‍යවරුන් අද අවසන් තීරණයක

වර්ජන රැල්ල : අඛණ්ඩ වැඩ වර්ජනය ගැන වෛද්‍යවරුන් අද අවසන් තීරණයක

අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසවා.

 

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සුදානම් වන අතර අද දිනයේ රැස් වන විධායක සභාවේදී අවසන් තීරණයක් ගන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ.

views

614 Views

Comments

arrow-up