JAN
03
විපක්ෂ නායක සජිත්

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුව දැනුම් දුන්නා.
මෙන්ම පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජෝස්ටන් ප්‍රනාන්දු මහතාව පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා .
පාර්ලිමේන්තුවේ විපක්ෂ විපක්ෂ සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.
697 Views
Comments