දෙමළෙන් කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

දෙමළෙන් කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA

දෙමළෙන් කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව අහිමි කිරීම ජාතීන් අතර සුහදතාවය අහිමිවීමට කාරණාවක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.

 

 

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්නට එපා යැයි කියන්නේ නම් එහි තේරුම වන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගීය කිව යුතු නැති බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

 

ඒ අනුව බොහොම සන්තෝෂයෙන් ජාතික ගීය කිරීම අතහැර දමන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

 

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

views

1297 Views

Comments

arrow-up