SEP
16
ලෝටස් මාර්ගය වැසෙයි

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පරා තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
628 Views

Comments