අභියාචනාධිකරණයට වැඩ බලන සභාපති වරයෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

අභියාචනාධිකරණයට වැඩ බලන සභාපති වරයෙක්

අභියාචනාධිකරණයට වැඩ බලන සභාපති වරයෙක්

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබෙනවා.

 

ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නා.

views

718 Views

Comments

arrow-up