MCC ගිවිසුමට අත්සන් තැබීම නොවැම්බර් 16යෙන් පසුව බවට අමෙරිකාවෙන් ප‍්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

MCC ගිවිසුමට අත්සන් තැබීම නොවැම්බර් 16යෙන් පසුව බවට අමෙරිකාවෙන් ප‍්‍රකාශයක්

MCC ගිවිසුමට අත්සන් තැබීම නොවැම්බර් 16යෙන් පසුව බවට අමෙරිකාවෙන් ප‍්‍රකාශයක්

ශී‍්‍ර ලංකා රජය සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම මෙම වසරේ නොවැම්බර් මස 16 වනදායින් පසුව සිදු කිරීමට අපේ්ක්ෂා කරන බව කොළඹ පිහිටි අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යයාලය පවසනවා.

 

අනෙකුත් රටවල් 29 තුළ කි‍්‍රයාත්මක වන සිය ප‍්‍රතිපත්තියට අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ප‍්‍රදානය සමාලෝචනය කිරීමට හා අනුමත කිරීමට ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනු ඇති බවයි එම කාර්යයාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

views

641 Views

Comments

arrow-up