සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ  මැතිවරණ ප්‍රතිපත්ති  ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවර (31) සිදු කෙරෙනවා. 

 


අනතුරුව එය මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
 

 

views

690 Views

Comments

arrow-up