JUN
29
මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් – පෝස්ටර් ව්‍යාපාරයකුත් ඇරඹේ

මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව වාර්තා වනවා.
නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සඳහන් නොවේ.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.
680 Views
Comments