හදවත ගැන ඔබ නොදන්නා කරැණු

දිනකට මිනිස් හදවතකින් නිපදවන ශක්තිය ට්රරක් රථයක් සැතපුම් 20 ක් ධාවනය කිරීමට අවශ්‍ය ශක්තියට සමානය.
සාමාන්‍ය වශයෙන් මිනිසෙකුගේ ජිවිත කාලය තුල හදවතින් පොම්ප කරන රුධිරය බැරල් මිලියන 1.5 ක් පමණ වේ.
නිල් තල්මසෙකුගේ හදවත රාත්තල් 1500 ක් බරින් යුක්තය.
1967 දෙසැම්බර් 03 වන දින දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයකු වන ක්‍රිස්ටියන් බර්නාර්ඩ් විසින් සාර්ථක ලෙස හදවතක් බද්ධ කරන ලදි. එහෙත් අදාල පුද්ගලයා ජිවත් වුයේ දින 18 ක් පමණි.
විනාඩියකට 72 වාරයක් ස්පන්දනය වන හදවත දිනකට 100000 වාරයක් ස්පන්දනය වන අතර එය වසරකට 3598000 පමණ වේ.
සිනහවන විටදී හදවතේ ක්‍රියාකාරිත්වය 20% කින් ඉහළ යන අතර රුධිර නාලිකා ලිහිල් වී සිරුරේ රුධිර ගමනය විදිමත්වේ.
පිරිමි හදවතක් අවුන්ස 10 ක් පමණ බර අතර ගැහැණු හදවතක් අවුන්ස 8 ක් බර වේ. මේ අතරින් වැඩිම ක්‍රියාකාරිත්වය හා අඩු අවධානමක් අත්තේ කාන්තා හදවත් වලටයි.
ස්විඩනයේ සිදුකළ සමික්ෂණයකට අනුව සමුහ ගීතිකා ගායනා කරන අතරතුර හදවත එම රිද්මයට අනුකුලව ස්පන්දනය වන බව සොයාගෙන ඇත.
ගැබ්ගෙන සති 4කින් හදවතේ පළමු සෛලය ස්පන්දනය විමට ආරම්භ වේ.
සිරුරේ ඇති සෛල ට්‍රිලියන 75කට හදවතින් රුධිරය පොම්ප කෙරේ.
778 Views
Comments