"මටත් වඩා මම ඔබට ආදරෙයි.." මවගේ උපන්දිනයට රංගනශිල්පී ජනිත් යෙදූ සටහන මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

"මටත් වඩා මම ඔබට ආදරෙයි.." මවගේ උපන්දිනයට රංගනශිල්පී ජනිත් යෙදූ සටහන මෙන්න

"මටත් වඩා මම ඔබට ආදරෙයි.." මවගේ උපන්දිනයට රංගනශිල්පී ජනිත් යෙදූ සටහන මෙන්න

ජනිත් වික්‍රමගේ කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් නිරන්තරයෙන් දකින්න ලැබෙන රංගන
ශිල්පියෙක්. විවිධ චරිත ඔස්සේ ඔහුව දකින්න ලැබෙන නිසා ඔහු වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. 
 

මෙම අපූරු කලාකරුවාව මෙලොවට බිහිකළ මෑණියන්ගේ ජන්ම දිනය අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන්
ජනිත් සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.
 
"හෙවනැල්ලටත් වඩා මට විශ්වාස
මටත් වඩා මට ආදරේ
මිහිපට දැකපු එකමදෙවිකෙනා ඔබයි
 
මටත් වඩා මම ඔයාට ආදරේයි
 
සුබ උපන්දිනයක් මගේ අම්මට 
මගේ ආයුත් අරගෙන ජීවත්වෙන්න
 
සුබ පැතුම් එක්කරන සියලුම දෙනාට පින් ..."

 

 

 

 

 

 

Source :- Hiru Gossip

 

 

views

917 Views

Comments

arrow-up