DEC
03
ශේෂාද්‍රිගේ උපන්දින තෑග්ගට ලැබුණු මංගල යෝජනාව (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පීනි ශේෂාදුි පියසාද්ගේ උපන් දිනය ඊයේ යෙදි තිබුණා.....
29 වෙනි උපන් දිනය සමරන ඇයට මෙදින තවත් විශේෂ වුයේ ඇගේ පෙම්වතා වන ක්‍රිෂාන් පේරේරා ඇයව පුදුමයට පත් කරමින් විවාහ යෝජනාවක් සිදුකිරිමයි....
ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සබඳතාව මේ වන විට සියල්ල දන්නා රහසකි....
ඇයගේ උපන්දිනය දවස ඇය මෙලෙස තම ආදරණියන් සමඟ ගත කර තිබේ...
369 Views
Comments