ධම්මික පැණිය පානය කළ තිදෙනකුට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

ධම්මික පැණිය පානය කළ තිදෙනකුට කොවිඩ්

ධම්මික පැණිය පානය කළ තිදෙනකුට කොවිඩ්

කෑගල්ල මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා

 

පෙරේදා කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂ‍ණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා

 

නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බවයි එම නිවැසියන් සෞඛ්‍ය බලධාරීන් හමුවේ අනාවරණය කර ඇත්තේ.

 

 

 

views

356 Views

Comments

arrow-up