බන්දු සමරසිංහට පුතුගෙන් ලැබුණු කවුරුත් නොහිතපු Birthday Surprise එක (VIDEO)

සිංහල සිනමාවේ විකට රජු බන්දු සමරසිංහයන්ගේ උපන්දිනය අද(23) ට යෙදී තිබෙනවා.
ඔහුගේ උපන්දිනයට සුභ පැතුම් එක් කරන්නට එතුමන්ගේ පුත් වන කාංචන සමරසිංහ කවුරුත් නොහිතපු විදියට ආදරණීය ගීතයක් නිර්මාණය කලා.
'සෙනෙහසේ මහා සිනමාවේ' ලෙස නම් කර ඇති මෙම ගීතය කාංචන විසින් ගායනා කරන අතර ගීත රචනයෙන් ගීත් තරංගද සංගීතයෙන් ගයාන් උඩවත්තයන්ද දායක වී තිබුණෘ.
සෙනහසේ සිනමාවේ මහා රජුනි, 'මෙත් සද දෙවියන් ඔබ රැකදේවා' යන්න අපගේද පැතුමයි.
එම ගීතය මෙතැනින් නරඹන්න...
284 Views
Comments