දුලීකා මාරපනට ලැබුණ Surprise ඒක

ලොකු කුඩා කවුරුත් දන්න හදුනන, කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන කියන්නෙ.
ඇයට පසුගිය දා ඇයගේ මිතුරන්ගෙන් Surprise ඒකක් ලැබුණා.
ඒ් ඇයගේ උපන්දිනයට. ඒ්ක උපන්දින සාදයක් කිව්වොත් නිවැරදියි.
ඒ්කට දුලීකා මහත්මියගෙ ගොඩක් යාලුවෝ සහභාගීවෙලා හිටියා.
ඒ්ක මේ විදියට තමයි මුහුණුපොතේ සටහන් කරලා තිබුණේ.
උපන්දින සාදයේ අවස්ථා පහතින් දක්වන ගමන් අපිත් ඒයාගෙ උපන්දිනයට සුභපතනවා.
366 Views
Comments