ෂූටින් ගොස් කොවිඩ් පොසිටිව් වූ රංගන ශිල්පියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ෂූටින් ගොස් කොවිඩ් පොසිටිව් වූ රංගන ශිල්පියා

ෂූටින් ගොස් කොවිඩ් පොසිටිව් වූ රංගන ශිල්පියා

කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු රෝහල්ගත කර තිබෙනවා.

 

උණ රෝගී තත්වයක් නිසා රෝහල්ගත කර සිදුකල පී.සී.ආර් පරික්‍ෂණ වලින් ඔහු කොවිඩ් රෝගියෙකු බව තහවුරු වී තිබෙනවා.

 

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ටෙලිනාට්‍යය රූගත කිරීමට සහභාගීවීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.

 

ඔහු සමඟ රූගත කිරීම් සඳහා සහභාගී වූ හා රුඳීසිටි හෝටලයේ 21 දෙනෙකු මේවන විටත් පී.සී.ආර් පරික්‍ෂණ සඳහා යොමුකොට නිරෝධායනයට ලක්කර තිබෙනවා.

 

මෙම රංගන ශිල්පියාගේ පියා ද මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙක්.

 

 

views

653 Views

Comments

arrow-up